(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 180 ක් පමණ වටිනාකමින් යුත් හොරොයින් තොගයක් සමඟ පුද්ගලයකු වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද(02) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් කිලෝ 1 යි ග‍්‍රෑම් 513 ක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර කුඩු පාරාදීසයක් නේ... දැන්වත් මේ වසංගතය ඉවරයක් කරලා දාන්න... ලංකාව කියන නම සවුත්තුම වෙලා තමා නවතින්නේ... මෙහෙම ගියොත්...
දැන් නං පාන් පිටි ගානට ඇවිත් තියෙන්නේ...
දැන් පොලිස් දෙපාර්තමේන්තුව මෛත්‍රීගේ සෘජු මෙහෙයවීම යටතේ තියෙන්නේ ඒකයි ඔය එක දිගට කුඩ්ඩො අල්ලන්නේ
වැරදිලා ඔය එක කුඩුකාරයෙකුට වෙඩි තිබ්බානම්, ඔය ප්‍රශ්නේ 80%ක් විසඳෙනවා.