IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ලංකාවට ඇතුල්වීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයකු හරවා යවයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් අද (10) පියවර ගෙන ඇත.

45 හැවිරිදි හෂීම් රමාදාන් නමැති එම පුද්ගලයා ඉන්දියාවේ සිට න්ඩිගෝ ගුවන් සේවයට අයත් 6ඊ 1265 ගුවන් යානයෙන් අද (10) ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහි නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මතුවූ සැකයක් හේතුවෙන් එසේ හරවා යැවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ නිලධාරියෙක් පැවැසීය. 

ආගමන විගමන නිලධාරීන් එම තැනැත්තාගෙන් කරන ලද විමසීමේදී ඔහු පවසා ඇත්තේ පලස්තීනයේ සිට අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවට පැමිණි බවකි. 

 



අදහස් (14)

ලංකාවට ඇතුල්වීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයකු හරවා යවයි

Aris Friday, 10 May 2019 06:27 PM

කොටියාටත් මරාගෙන මැරෙන බෝම්බ පුහුණුව දුන්නු රටේ මිනිස්සු මේ අවස්ථාවේ වැද්ද නොගත්ත එක බොහොම හොඳයි.

:       0       0

parakrama Saturday, 11 May 2019 12:51 AM

අර නැගෙනහිර පළාතේ ඉන්නව කියන දස දහස් ගණනක් වෙන පලස්තීන කාරයන් යවන්නේ කවදද? මට යූනියන් ප්ලේස් එකේදී පලස්තීන් කාරයන් 5ක් හම්බවුණා අදට මාස 2කට කලින්. උන්ට ගොත ගගහා සිංහල කතා කරන්නත් පුළුවන්. බදුර්දීන්කාරයා ගෙන් ඇහුවොත් කියයි ලංකාවේ ඉන්න ඇත්ත පලස්තීන් කාරයන් ගණන. මිනිහා 2017දී පලස්තීන් තානාපති ගෙන්නලා නිවාස වියපෘතියකුත් විවෘත කළා. එ්කේ ගෙවල් දීලා තියෙන්නේ ලංකාවට හොරෙන් ගෙන්නපු පලස්තීන් කාරයින්ට නෙමේද කියලා හොයලා බැලුවොත් නරකද?

:       0       0

Riaz Saturday, 11 May 2019 01:29 AM

නියමයි හොඳ තීරණයක්..

:       0       0

sarath Saturday, 11 May 2019 02:09 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අල් ටකියාවෙන් අන්තවාදීන්ට රැකවරණය දෙන අයව පන්නන 65% ඉන්න අනිත් උන්ට කොන්දක් නැහැ. තවම වාහබිය තහනම් කරන්න නීති හදන්න මේ අයට බැරිවුණා. බදියුදීන්ගේ හොර වත්කම් හොයන්න මොවුන්ට කොන්දක් නැහැ..!

:       0       0

නිරන්ජන් Saturday, 11 May 2019 05:42 AM

පුදුමයි ආපහු යැව්වා පගා මරුවෝ... ආගමන විගමන එකේ ඉන්නේ. ඩොලර් 100ක් විතර පාස්පෝට් එක ඇතුලේ තියලා දුන්නොත් අයිසිස් එකේ නායකයා වුනත් ඇතුළට ගන්න ජාතියේ අය ඉන්නේ...

:       510       1032

KamalSaturday, 11 May 2019 09:29 AM

හිගන්නෙක් වෙන්න ඇති. මහින්ද මහත්තය ඩොලර් මිලියන ගානක් දුන්නනේ ඔය රටට .

:       0       0

imesh Saturday, 11 May 2019 08:03 AM

හම්මෝ.. මගේ ඇස් අදහගන්නත් බැරි වුනා. සුවර් ද අපේ රටේ කියලා ඔය?

:       90       361

isurandi Saturday, 11 May 2019 08:08 AM

රටට ඇතුල් වන තැන සිට පිටවෙන තැන දක්වා දැඩි රැකවල් යෙදුවොත් මේ රටට ඇතුල්වන විෂබිජ මගින් රට ආරක්ෂා කරගන්න පුළුවන්...

:       10       120

Kumara Saturday, 11 May 2019 08:23 AM

අත් වැරදීමක්ද කොහෙද? නැතිනම් එහෙම වෙන්න පුළුවන්ද? දුන්න අතයට මාරුව අඩුද කොහෙද?

:       100       357

Nihal Saturday, 11 May 2019 10:45 AM

හොඳ සේවකයෝත් ඉන්නවා. එ්කනේ හරවලා යැව්වේ..

:       10       166

හිරාන් Saturday, 11 May 2019 11:07 AM

පසුගිය කාලයේ යම් වැරදි සේම උපයා ගැනිම් තිබූ නමුත් දැන් රට ගැන සිතිය යුතු කාලයයි. මුදල් කවදා හෝ සොයා ගත හැකිය. නමුත් ජීවිතය කවදාවත් ලැබෙන්නේ නැහැ.

:       50       54

beaubeau Saturday, 11 May 2019 11:28 AM

අල්ලලා ප්‍රශ්නකර පසුවයි යවන්න තිබුණේ...

:       10       37

LankaputhaSaturday, 11 May 2019 12:52 PM

අල්ලලා හොයාගන්න බැරුව ඉන්නේ...

:       0       0

Nimal Saturday, 11 May 2019 12:01 PM

මතක තියාගන්න කිණිසි, කඩු, පිහිවලින් වැඩගන්න හොඳ පළපුරුදු කට්ටිය මේ... පසුගිය කාලවල ඊශ්‍රායලයේ හමුදා සෙබළුන්, සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ පිහි, කිනිසි පහරවල් වලට ගොදුරු වුණා. පුහුණුව සලසන්න ආවා වෙන්න පුළුවන්. බුද්ධිමත්, ආගමන නිලධාරීන්ට අපගේ ප්‍රණාමය...

:       90       268

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1136 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site