IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවට අහිමි වූ ලෝක විවාහක රූ රැජින තරගය

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වීමට එම  තරගාවලියේ  සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වන බව ලෝක විවාහක රූ රැජන තරගාවලිය සංවිධානය නිවේදනය කර තිබේ.

ඒ අනුව ලෝක විවාහක රූ රැජන තරගාවලිය ලබන  ජනවාරි 09 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ වෙස්ගේට් ලාස්වේගාස් රිසෝට් හිදී දී පවත්වන බවද එම තරගාවලි සංවිධායකයන් නිවේදනය කර ඇත.

2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, මෙරට දී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම තරගාවලිය සංවිධානය කරන ආයතනය සිය කනගාටුව ද පළ කර සිටී.

 



අදහස් (1)

ලංකාවට අහිමි වූ ලෝක විවාහක රූ රැජින තරගය

දිමුත් Thursday, 05 August 2021 12:17 PM

මදැයි ඔටුනු ගලවගෙන දැඟලුවා. දැන් කාටද පාඩු?

:       2       117

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site