IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


ලංකාවට අහිමි වූ ලෝක විවාහක රූ රැජින තරගය

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වීමට එම  තරගාවලියේ  සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වන බව ලෝක විවාහක රූ රැජන තරගාවලිය සංවිධානය නිවේදනය කර තිබේ.

ඒ අනුව ලෝක විවාහක රූ රැජන තරගාවලිය ලබන  ජනවාරි 09 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ වෙස්ගේට් ලාස්වේගාස් රිසෝට් හිදී දී පවත්වන බවද එම තරගාවලි සංවිධායකයන් නිවේදනය කර ඇත.

2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, මෙරට දී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම තරගාවලිය සංවිධානය කරන ආයතනය සිය කනගාටුව ද පළ කර සිටී.

 



අදහස් (1)

ලංකාවට අහිමි වූ ලෝක විවාහක රූ රැජින තරගය

දිමුත් Thursday, 05 August 2021 12:17 PM

මදැයි ඔටුනු ගලවගෙන දැඟලුවා. දැන් කාටද පාඩු?

:       2       117

ඔබේ අදහස් එවන්න

දියත

අන්තවාදය ගැන බොරු කිවැයි කොතලාවල සරසවියේ ආචාර්යවරයකු අත්අඩංගුවට
2024 මැයි මස 29 258 0

ඉන්දියාවේදී ඉකුත්දා සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා ඇතුළුඅන්තවාදයට නැඹුරුවූ ශ්‍රී ලාංකිකයින් හාරසීයක් පමණ සිටින බවට වැරදි සහගත තො


තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති
2024 මැයි මස 29 226 0

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමග


බේබද්දෙක් මගීනුත් එක්ක ගලේවෙලදී බසයක් පැහැරගෙන
2024 මැයි මස 29 12 0

පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි


පාසල් නේවාසිකාගාරය වධකාගාරයක් කළ පාලිකාව අල්ලයි
2024 මැයි මස 29 365 0

යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පාලිකාවක අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලි


වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම්
2024 මැයි මස 29 374 0

කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන්


දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි
2024 මැයි මස 29 199 0

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1026 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2600 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2218 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site