(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වීමට එම තරගාවලියේ සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
කොවිඩ් වසංගතය හමුවේ අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වන බව ලෝක විවාහක රූ රැජන තරගාවලිය සංවිධානය නිවේදනය කර තිබේ.
ඒ අනුව ලෝක විවාහක රූ රැජන තරගාවලිය ලබන ජනවාරි 09 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ වෙස්ගේට් ලාස්වේගාස් රිසෝට් හිදී දී පවත්වන බවද එම තරගාවලි සංවිධායකයන් නිවේදනය කර ඇත.
2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, මෙරට දී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම තරගාවලිය සංවිධානය කරන ආයතනය සිය කනගාටුව ද පළ කර සිටී.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවට අහිමි වූ ලෝක විවාහක රූ රැජින තරගය
දිමුත් Thursday, 05 August 2021 12:17 PM
මදැයි ඔටුනු ගලවගෙන දැඟලුවා. දැන් කාටද පාඩු?