‘ලංකාදීප‘ ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය යැයි හැඟවෙන පරිදි කිසියම් පුද්ගලයකු /කණ්ඩායමක් විසින් අන්තර්ජාලයේ ප්රවෘත්ති පළ කරනු ලබන බව දැක ගත හැකිය.
එහෙත් විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ලංකාදීප පුවත්පත හෝ එහි අන්තර්ජාල සංස්කරණය හෝ මෙම ව්‍යාජ ප්රවෘත්ති සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන බව ලංකාදීප පාඨකයින් වෙත ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
ලංකාදීප ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය යැයි හැඟවෙන පරිදි පළ කරන ලද ප්රවෘත්ති කිහිපයක් පහතින් දැක්වෙයි.
මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භා
බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී
වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත.
පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ
අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් ක
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
‘ලංකාදීප‘ ලාංඡනය අනිසි භාවිතාවක
candana Monday, 18 November 2019 04:51 PM
මෙවැනි සිද්ධි ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල ලාංඡන යොදාගෙන කර තිබෙනවා.