(මනෝජ් හර්ෂික)
ඕමාන් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට ඕමාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවීම සඳහා ගාස්තු රහිත දුරකතන සබඳතාවක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඕමානයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම අංකය හඳුන්වා දී තිබේ.
ඒ අනුව 80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සඳහා එම පහසුකම හිමි වන බව කාර්යංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
468
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලාංකික ශ්‍රමිකයන්ට ඕමාන් තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙන්න අංකයක්