(කේ. ඞී දේවපි‍්‍රය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර මංගල්‍ය අද (08) වැනි දින වීදි සංචාරය කරනු ලැබීය.
බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා 2019 ඇසළ මංගල්‍යට එක් වී චාරිත‍්‍ර ඉටු කිරීම ආරම්භ කරන ලද ප‍්‍රථම දිනයවීමද විශේෂත්වයකි.
රාත්‍රී 7.23 ට යෙදුණු සුභ මොහොතතින් කතරගම දෙවියන් වැඩමවා ගත් කණ්ඩුල හාස්තියා පෙරටු කරගෙන පෙරහැර ප‍්‍රධාන වහල්කඩින් පිට වී වල්ලිඅම්මා දේවාලය වෙත පැමිණ චාරිත‍්‍ර ඉටුකර නැවත මහා වීදිය ඔස්සේ පෙරහැර වීදි සංචාරය කර නිමාවට පත්විය.
ඇසළ පෙරහැර නැරඹීමට විශාල බැතිමත්හු සංඛ්‍යාවක් පැමිණ සිටියහ.
කතරගම ඇසළ පෙරහැර ලබන 16 වැනි දින දක්වා පැවැත්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් බස්නායක නම් හොඳයි වගේ
21 වන සියවසට නොගැලපෙන බොරු වැඩ. වෙන රටවල් දිවා රාත්‍රියේ මහන්සියෙන් නිෂ්පාදනය වැඩිකර ඔවුන්ගේ ජීවන තත්වය ඉහල දමනවා.