(කේ. ඞී දේවපි‍්‍රය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර මංගල්‍ය අද (08) වැනි දින වීදි සංචාරය කරනු ලැබීය.
බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා 2019 ඇසළ මංගල්‍යට එක් වී චාරිත‍්‍ර ඉටු කිරීම ආරම්භ කරන ලද ප‍්‍රථම දිනයවීමද විශේෂත්වයකි.
රාත්‍රී 7.23 ට යෙදුණු සුභ මොහොතතින් කතරගම දෙවියන් වැඩමවා ගත් කණ්ඩුල හාස්තියා පෙරටු කරගෙන පෙරහැර ප‍්‍රධාන වහල්කඩින් පිට වී වල්ලිඅම්මා දේවාලය වෙත පැමිණ චාරිත‍්‍ර ඉටුකර නැවත මහා වීදිය ඔස්සේ පෙරහැර වීදි සංචාරය කර නිමාවට පත්විය.
ඇසළ පෙරහැර නැරඹීමට විශාල බැතිමත්හු සංඛ්‍යාවක් පැමිණ සිටියහ.
කතරගම ඇසළ පෙරහැර ලබන 16 වැනි දින දක්වා පැවැත්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ 6 වැනි දිනය
Nimal Tuesday, 09 July 2019 12:31 AM
අලුත් බස්නායක නම් හොඳයි වගේ
Bandara Tuesday, 09 July 2019 04:45 AM
21 වන සියවසට නොගැලපෙන බොරු වැඩ. වෙන රටවල් දිවා රාත්‍රියේ මහන්සියෙන් නිෂ්පාදනය වැඩිකර ඔවුන්ගේ ජීවන තත්වය ඉහල දමනවා.