(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ?
මේ වගේ වසංගතයක් පැතිරයන අවස්ථාවක ඒකරාශි වීම් වළක්වමින් තීන්දු දිය යුත්තේ රටක උත්තරීතර තැන්වලිනුයි. කෙසේවෙතත් ඔබතුමාට ස්තුතියි..
විවාහ උත්සව වලට මොකද වෙන්නේ?
මොකද දන්නේ නැහැ හදිසියේ කලබල වෙලා තියෙන්නේ? ඇයි බයද? ජනතාව දූෂිත ආණ්ඩුවට විරුද්ධව පාරට බහිනවාට...
වත්මන් ආණ්ඩුවේ තවත් සිල්ලර වෙළෙන්දෙකු ඉතා අලංකාර ලෙස කටයුතු කරයි.
මේවා කරලා ද මහජනතාව නවත්වන්න හදන්නේ , මෝඩ චුුන් ආණ්ඩුවේ ජෝක් මේවා...
මිනිස්සු විවාහ උත්සව, දානේ ගෙවල් සැලසුම් කරලා ඉවරයි.
කොරෝනා කියන්නේ තනිකර බොරුවක් මේක බෙහෙත් ජාවාරමක්.
ජනපති කඨින පූජාව දැන් ඉවරයි!
අදිකරනයට කශේරුකාවක් තිබූ නිසා ජනරාල්ව යොදාගෙන මහජන විරෝදය මැඩ පැවැත්වීම තවකාලිකයි. බඩගින්න උසුලන්න බැරිවූවිට නීති අණ පනත්වලට කිසිවෙකු බය වෙන්නෙ නැහැ,.
එහෙම තහනම් කරන්න බලයක් මෙතුමාට තියෙනවද.?
ඇත්ටම ආණ්ඩුව නෙවෙයි. ජනතාව හිතන්න ඕන තමන් ප්‍රෙව්ශම් වුනේ නැත්නම් තමන්ගේ පවුලම ඉවර බව. ආණ්ඩුව නම් ආයෙ රට වහන එකකුත් නැහැ. රාජ්‍ය සේවකයන්ට නිරෝධායන සහතික දෙන එකකුත් නැහැ. දැනටත් පීඑච්අයි ල එහෙම කරනවා. රට වහපු එකේ ප්‍රතිඵල දැන් බුක්ති විඳිනවා. අපි ඇමරිකාවට බැන්නට එයාල රට වහන්නෙ නැතිව නිවැරදි මගක ගියා කියල දැන් තේරෙනවා.
කටින පිංකම් තහනම්ද.?
හුඟක් කලින් ගත යුතුව තිබු තීරණයක්. මෙයත් රජයේ බෙර පදයට පාද තබනවා වගෙයි.
මොකද දන්නේ නැහැ හදිසියේ කලබල වෙලා තියෙන්නේ? පොහොට්ටුවේ සංවත්සරයට ජනතාව ඒකරාශි වීම්ට විරුද්ධව වළක්වමින් තීන්දුවක් ඉල්ල පොලිසිය උත්තරීතර අධිකරණයට උසාවිගානේ ගියේ නැහැ නේද.?
අන්ත දුෂිත ආණ්ඩුව රැකගන්න මුක්කු ගහන , රාජපක්ෂලාගේ කටු සුප්පු කරන බත් බැලයෙක්. රටේ ජනතාවම මේ පිස්සු ආණ්ඩුවට විරුද්ධව ළඟදීම පාරට බසිනවා.
එතකොට කුඩා ළමුන් පාසල් යවන එක කමක් නැද්ද.? එන්නත් ගහලත් නැහැ නේ.
වෙලාවට කොවිඩ් තිබ්බේ නැතිනම් මහජනතාව පාරට බහින එක නවත්වන්න මොකක්ද යොදාගන්නේ.
රට පුරා විසිරී සිටින ගොවි ජනතාව හාල්, එළවළු, පළතුරු, පොහොර ටිකක් ගන්න කොළඹට ඇවිත් ආපහු ගමට යනකොට කොවිඩ් අරගෙන යයි කියලා හිතලා ඒක වළක්වන්න ගත්ත හොඳ දුරදර්ශී ක්‍රියාමාර්ගයක්...
කොස් ඇට හා බළල්ලු
සර්ගේ කටිනෙ ඉවරවෙනකම්ම හිටියා නේද හොර ගෙඩියා ?
මේ බලුකුක්කා හට, අගෝස්තු මුල් සති 3 තුල නිසි වෙලාවට තීරන නොගැනීමෙන් කොවිඩ් මරන 10,000 කින් ඉහල යවන ලදි.
බලන් යද්දි කොරෝනා එන්නත අරන් ඔලුව විකාර වෙලා වගේ,
එතකොට 2000ට වඩා පොහොට්ටුවෙන් අනුරාධපුරේ තිබ්බ පාටිය ගැන මොකද කියන්නේ. බයියෝ තමා