IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් 5 ක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බන්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී   අද (25) ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන්   පස්දෙනකු  තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි 

තුවාල ලැබූවන් අතර ත්‍රී රෝද රථයේ රියදුරු,ඔහුගේ පියා හා සහෝදරයන්  දෙදෙනා  සහ ලොරි රථයේ රියැදුරු ද වන බව පොලිසිය කියයි 

 කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ තිරෝද රථය මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ගමන් කරමින් සිටි ලොරියේ ඉදිරිපස දකුණු මුල්ලේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි 

තුවාල ලැබූ තිරෝද රථය සිටි පිරිස අනතුරත් සමග ත්‍රිරෝද රථයෙන් පිටතට විසි වී  මාර්ගයේ වැටී සිටියදී   එයින් බරපතල තත්ත්වයේ සිටි දෙදෙනකු 1990 සුවසැරිය ගිලන් රථයෙන්ද  අනෙක් දෙදෙනා කැබ් රථයකින් ද ,තවත් අයකු ලොරියකින් ද  රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි’

 

 

 



අදහස් (0)

රිය අනතුරින් 5 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site