(රංජිත් රාජපක්ෂ)
කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයක සිටිය දී අතුරුදහන්වූ අනුරාධපුරයේ තරුණයා රම්බොඩ දිය ඇල්ල අසල ගල් තලාවක සිටිය දි අද උදැසන 10 ට පමණ සොයාගත් බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණ කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටියදී ඊයේ(13) අතුරුදහන්ව ඇත.
කොත්මලේ පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කළ මෙහෙයුමකින් පසු එම තරුණයා සොයාගත්තේය.
ඔහු කොත්මලේ රෝහලට ඇතුලත් කල බව කොත්මලේ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd