(පාලිත ආරියවංශ)
රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දොරටු හේතුවෙන් අද (25) රාත්‍රීයේ හෝ හෙට උදෑසන දොරටු විවෘත වීමට ඉඩ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පවසයි.
මහියංගනය, දිවුලපැලැස්ස, රොටලවෙල හා තෙල්දෙනියාය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එහි බලපෑම සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd