ළහිරු හර්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (7) ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක් සහ පතොරම් 127ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටී.
වෙනත් නඩු කටයුත්තකට බන්ධනාගාර ගතකර සිටින මන්ත්‍රීවරයා අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන් විසිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංගොඩවිල උසාවිය මෙයාට හරි හුරුපුරුදු තැනක්.
පෝරකේට ගෙනියනවා වගේ තල්ලු කරගෙන ගෙනියන්නේ. අනේ පව් බබාලා බලන්න එන්නේ නැද්ද?