IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී

(නිමල්  ලන්දගේ)  

ඝාතනය කරන ලද රත්ගම ප‍්‍රදේශයේ   ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන දෙක දික්වැල්ල නගරය ආසන්නයේ ඇති නව බෙලිඅත්ත  මාර්ගයේ  සපත්තු  පාළම අසළ  කලපුවට දමා  තිබියදී  ගාල්ල  නාවික  හමුදා කඳවුරේ  කිමිදුම්කරුවන් යොදා  අද (03) සොයාගත්  බව  අපරාධ  පරීක්ෂණ  දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම  දුරකතන එම  ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට ඉමි අංකය සැසඳීමෙන් තහවුරු වූ බව එහි සිටි නිලධාරියකු පැවසීය .

 

 



අදහස් (10)

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී

Sam Sunday, 03 March 2019 01:11 PM

නාවික හමුදාවට ගොඩක් ස්තුතියි... මොබයිල් හොයලා දුන්නට. සුපර් ඩියුටි. දෙවි පිහිටයි.

:       5       93

ruchira Sunday, 03 March 2019 02:09 PM

සුදු වෑන් කාලේ කෑමොර දුන්නු අය නිහඬ මොකද?

:       70       196

Chanak Los angelesMonday, 04 March 2019 01:36 AM

සුදු වැන් වලින් පැහැර ගෙන අතුරුදන් කලේ දේසපාලන විරුද්ධවාදීන් . ඒකට මේක ගාවගන්න එපා

:       312       225

smn Sunday, 03 March 2019 03:19 PM

ගොඩාක් දිග ඇදෙන කතාවක් වගෙයි.

:       1       31

Nihal Sunday, 03 March 2019 03:32 PM

අපරාධ කරලා යහතින් ජීවත් වුණු මිනිහෙක් ලොවේ නැත...

:       127       61

mahasonaMonday, 04 March 2019 11:55 AM

ඇයි බයගෝඨා? හැබැයි තව කල් තියෙනවා පටිසන් දෙන්න.

:       91       140

ලලිත් ටි සමරසිංහ 0715538880 Thursday, 14 March 2019 03:05 PM

මම ලලිත්... මාතර මම පසුගිය ඡනාධිපතිවරණය වෙලාවේ අරලිය ගහ මන්දිරයට 2014 10 13 දින ලිපියක් යවන ලදී.. කුණුකසල ගැටළුවට අලිමිනිස් ගැටළුවට වල්නාශක වලට විකල්පයක්... ලන්ච් සීට්වලට විකල්පයක් මදුරු ගැටළුවට පිළිතුරක්... වාහන තදබදයට පිළිතුරක්.. එම ලිපිය නිසා මාව මරන්න මගේ වටේ කැරකි කැරකී හිටපු කණ්ඩායම තමයි රත්ගම තරුණයන් දෙදෙනා පොළව යටට යැව්වේ... මම පොලිසියට පැමිණිල්ල දාන්න ගියවිට මගෙන් විමසුවට පැමිණිල්ල ලියාගන්නේ නැති බව මට තේරුණා. මම 119 අමතා කිව්වා පසුව ලියාගත්තා. දැන් ඒ අය මාව කොටු කරගන්න වැඩේ වේගවත් කරලා මට උදව් කරන්න.

:       15       87

Sapumal.Wednesday, 27 March 2019 07:08 AM

ලලිත් මහතා, වහාම ඔබතුමාගේ ප්‍රශ්නයේ සියලු තොරතුරු ලියාපදිංචි තැපෑලෙන් පොලිස්පති තුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. අනතුරුව මාතර මුලස්ඨාන පොලිස් පරීක්ෂක වරයා හමුවී එහි පිටපතක්ද සහිතව මාතර පොලීසියේද මතු ආරක්ෂාව සඳහා වන පැමිණිල්ලක් දමන්න. සියලු පිටපත් ආරක්ෂාකාරීව තබාගන්න. මේ සිද්ධිය ඔබතුමාගේ ප්‍රදේශයේ වැඩිපුර ප්‍රසිද්ධ නොවන සේ වග බලාගන්න. එසේ උවහොත්,එය ඔබගේ වෙනත් හතුරන්ට හා ඉරිසියාකාරයන්ට වාසියක් වී වෙනත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරාවි.කෙසේ වෙතත්,තම ආරක්ෂාව ගැන නිතර කල්පනාවෙන් සිටින්න. ඔබතුමාට ජය !!!

:       0       16

Rupawathie Tuesday, 23 April 2019 03:25 PM

ලිලිත් මහත්මයා ඔබේ ලිපිය කියෙව්වේ හරිම කලකිරීමකින්. ඒ මොකද ඔබ වගේ බුද්ධිමත් මිනිසුන්ට ඇයි අපේ රටේ තැනක් නැත්තේ? විදේශ රටවල බුද්ධිමතුන්ට සමාජේ ඉහලට යන්න අත දෙනවා. අපේ රටේ ඇත්ත කතා කලොත් වෙඩි තියල මරනවා. ඒක තමයි පුළුවන් මිනිස්සු පිටරටවල් වල පදිංචි වෙන්නේ! ලලිත් මහත්මය තවත් පාඨකයෙක් ඔබට කළ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒ අනුව බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබට ශ්‍රී දළදා හිමි රැකවරනයි..

:       0       5

හුලං Monday, 29 April 2019 02:44 PM

බොහෝ දේවල් සඳහන් කළ යුතුයි. නමුත් වර්තමානය සත්‍ය යටපත් කරන මුග්ධයින්ගේ දෙව්ලොවක් වී ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

‘සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් අරමුණයි ‘
2025 පෙබරවාරි මස 16 1 0

ආණ්ඩුවේ වගකීම හොඳ අධ්‍යාපනයක් හරහා මේ සමාජයට ගුණගරුක, ආචාරශීලී හොද නායකත්වයක් බිහි කිරීම බවත් මෙරට සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අ


වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාලයෙන්
2025 පෙබරවාරි මස 16 92 0

අස්වැසිම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල්වල වයස 70 වැඩි වැඩිහිටියන් හැර සෙසු වැඩිහිටියන්ගේ මාසික වැඩිහිටි දීමනාව තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා ගෙව


මෝටර් රිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට
2025 පෙබරවාරි මස 16 409 0

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අද (16) අලුයම මෝටර් රථයක් අනතුරට පත්වීමෙන් එය පැදවූ තරුණයකු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.


“නොරෝච්චෝල‘ පළමු - තුන්වන ජනන යන්ත්‍ර යළි ක්‍රියාත්මකයි
2025 පෙබරවාරි මස 16 95 0

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ අක්‍රියව තිබු ජනන යන්ත්‍ර තුන අතරින් පළමු හා තුන්වන ජනන යන්ත්‍ර නැවතත් නිසි ලෙස තම විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බව විදුල


කෝටි 36ක ‘හෂිස්‘ සමඟ විදෙස් කතක් ගුවන්තොටේදි මාට්ටු
2025 පෙබරවාරි මස 16 481 0

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක්


තියුණු ආයුධවලින් ඇන අයෙක් මරලා
2025 පෙබරවාරි මස 16 263 0

කලක පටන් පැවති ආරවුලක් ගනිමින් පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 243 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 134 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 962 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site