(තරිඳු ජයවර්ධන)
දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතා අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
රත්ගම තරුණයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මේ වන විට එම ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
274
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්ගම ඝාතනයට දකුණේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිත් අත්අඩංගුවට
de silva Monday, 04 March 2019 01:59 PM
ඕක කරන්න තිබුනේ මුලදීම.., දැන් මොහු සාක්ෂි විනාශ කරලා ඉවරයි.
Chanak Los angeles Monday, 04 March 2019 08:54 PM
පොලිස් දෙපාර්තමේන්තුවටම කැළලක්. පොලිසියේ සිටින අවංක නිලධාරීන් සියලු දෙනාම එක හඬින් කියා සිටින්න ඕනේ නීති පොතේ තිබෙන ඉහලම දඬුවම මොවුන්ට දෙන්න කියා ..
prabha Tuesday, 05 March 2019 11:03 AM
අහු නොවුනානම් තමා පුදුමේ. දෙන්නෙක් මරන්න 25 දෙකෙක් සහභාගී වෙලා .