
(අංජුල මහික වීරරත්න)
ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.
ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා වතිකානයේදී එහි රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමු වී මෙම නිල ආරාධනා පත්‍රය බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට සුබ ආරංචියක්... කතෝලික ජනතාවට සතුටට කරුණක්...
කාලෙකට පස්සේ හොද දෙයක් වෙනවා වගේ...
පාප්තුමාව බොහෝම සාදරයෙන් පිළිගන්නවා.
වතිකානුව කියන්නේ බොහෝම සමකාමී කුඩා රටක්...