(එම්.සුසිල් ප්‍රියන්ත)
රත්ගම මොන්‍රියාවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි.
වෙඩි වැදුනු පුද්ගලයාට මේ වෙඩි තබා ඇත්තේ දෙවැනි වරට බවත් මීට දින කිහිපයකට උඩදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.
වෙඩි වදුණු ඔහු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරු සුවය ලබා නිවසට පැමිණ සිටියදී යළිත් ඔහුට වෙඩි තබා ඇති බවත් පොලීසිය කියයි.
දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිපලයක් මේ වෙඩි තැබීමට හේතුව බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පළමු සිද්ධිය ගැන නිසි පරීක්ෂණ කෙරිලා නැහැ. මෙන්න මේව තමා දුර්වලතා. ඊට අදාල නිළධාරින්ට විරුද්ධවත් ක්‍රියා කළ යුතුයි.