
(සුජිත් හේවාජුලිගේ )
ලෝකයේ විවිධ රටවල ඇති වෙනස් විකෘති වයිරස් ප්‍රභේද පහක් ශ්‍රී ලංකාවේ පවතින්නේ දැයි සොයා ගැනීමට විශේෂිත පී.සී.ආර් උපකරණ කට්ටලයක් ගෙන්වාගැනීමට ඇනවුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ,ආසාත්මිකතා ,ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජවන්දර මහතා පවසයි.
ලෝකය පුරා දැනට පැතිර පවතින එංගලන්ත ප්‍රභේදය,දකුණු අප්‍රිකානු ප්‍රභේදය හා බ්‍රසීල ප්‍රභේදය වැනි වෙනස් විකෘති ප්‍රභේද තිබේදැයි හඳුනා ගැනීම මේ පරීක්ෂණයේ අරමුණ යයිද ඔහු කීය. පරීක්ෂණය ලබන අඟහරුවාදා අරඹන බවත් අනෙක් පරීක්ෂණ වලට වඩා රුපියල් 500ක මුදලක් මේ සඳහා අමතරව වැය වන බවත් ඒ මහතා කීය.
මේ නව පරීක්ෂණය මගින් ඉහත ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා ගත හැකි වනු ඇතැයි කී චන්දිම ජවන්දර මහතා ලංකාවේ පැතිරෙන මෙරටට ආවේණික ප්‍රභේද තිබේ දැයි හඳුනා ගැනීමට භාවිතා කරන්නේ වෙනත් ක්‍රමවේදයක් යයිද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
671
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සැර වයිරස පහක් සොයන්න නව උපකරණ අද හෙටම ලංකාවට