IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ඉල්ලති

(අජන්ත කුමාර අගලකඩ)

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි  ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  ලිපියක් මඟින්  ඉල්ලීමක් කර ඇත.

මේ අතර කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අතුරලියේ රතන හිමි ( අපේ ජනබල පක්ෂය) ,  වාසුදේව නානයක්කාර ( ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණ),තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය),විමල් වීරවංශ(ජාතික නිදහස් පෙරමුණ), උදයගම්මන්පිල(පිවිතුරු හෙළ උරුමය,ඒ එල් එම් අතාවුල්ලා ( ජාතික කොංග්‍රසය) ,ටිරාන් අලස් ( එක්සත් මහජන පක්ෂය) ජී වීරසිංහ( ශ්‍රී ලංකාවේ කොමියුනිටිස් පක්ෂය), අසංක නවරත්න( ශ්‍රී ලංකා මහජන පක්ෂය) ,ගෙවිදු කුමාරතුංග ( යුතුකම ජාතික සංවිධානය)   මේ සඳහා අත්සන් තැබුවෝ වෙති .

 



අදහස් (25)

රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ඉල්ලති

Hanna Thursday, 19 August 2021 11:34 AM

කට උඩට අරගෙන බලාගෙන ඉන්න ඇක්ෂන් ගන්නකම් !තොත්ත බබාලාගේ චූන් එක

:       53       42

Piyasinghs Thursday, 19 August 2021 11:35 AM

මොට්ටයෝ රජ උනාම ඔහොම තමයි

:       66       168

Lion Thursday, 19 August 2021 11:48 AM

20 අත්සන් කරල දීලා බකන්නිලන් හිටපල්ල, වැඩිය කතාකලොත් සැප ගන්න හම්බවෙන්නෙ නෑ ඇමතිකම ගහල යයි. ම්නිස්සුන්ට මොකක් වුනත් අපිට මොකද..ඔහේලා හිතන්නෙ ඒ විදියට බව අපි දන්නව.රටට ජනතාවට ආදරය කරන මිනිසුන්නම් අද මේ ගෙනියන වන් මෑන් ශෝ එකට විරුද්දව ඉල්ලා අස්වෙලා.

:       40       50

පොදු ජනයා Thursday, 19 August 2021 11:54 AM

වහමු... වහමු... කියන අය නොවේද සති දෙකකට පමණ කලින් රට වටේ ජනතාව ඒක රාශී කරමින් විරෝධතා පැවැත් වූයේ . ඒවායේ ප්‍රතිපල නොවේද අපි අද ගෙවමින් සිටින්නේ. සිතන්න... මෙවන් අසීරු අවස්ථාවක තමාට, රට වෙනුවෙන්, ලබන වැටුප වෙනුවෙන් කුමක් කළ හැකිද කියා.

:       60       125

ජයන්ත මිලානො Thursday, 19 August 2021 11:59 AM

අතීතය විමසා බැලිමේදී පසක් වෙන කාරනාව ජර්මනියේ හිට්ලර් කාටවත් නොනැමුන අහංකාර පුද්ගයෙක් බවයි. මිලිටරි බලය ඔහුගෙ විශ්වාසයයි . අවසානයේ ඔහු ජයග්‍රහණය කලා මරනය .

:       57       55

මහසෙන් Thursday, 19 August 2021 12:04 PM

ඇස් නොපෙනෙන,කන් නොඇසෙන, සංවේදනා රහිත,උඩඟු කමින් පිරි,මං පොර සංකල්පයෙන් ඉදිමුන,වන්දි බට්ටයන්ගේ ප්‍රකාශ මත ක්‍රියා කරන,සාමුහික තීන්දු වලට ගරුනොකරන,ජනතාවට ආරක්ෂා කරනු වෙනුවට බිලිදෙන අයෙකුට ඉල්ලීමි ඉදිරි පත් කර පලක් වේ ද?

:       62       47

Viki Thursday, 19 August 2021 12:08 PM

රට වහ ගනන්වත් බැරි ,වැඩ බැරි ආණ්ඩුව

:       108       137

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 August 2021 12:20 PM

මේ ඉල්ලීමට හෝ කන්නුදුන්නොත් පක්ෂ නායකයන් හා වෘතීය සමිති එකතුවී ජනතාව රැක ගැනීමට කටයුතු කළ යුතුයි කියලා හිතෙනවා.

:       54       38

Praba Thursday, 19 August 2021 12:24 PM

ස්තුතියි ඔබට. මින් වත් පලක් වේ යැයි බලාපොරොත්තු වෙමු.

:       18       21

janahitha Thursday, 19 August 2021 12:24 PM

ඔක්කොම පක්ෂවලට ජනතා බලයක් නැහැ .පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා බලය ලබාගත්ත අය .මේ හඬ නැගිය යුත්තේ පොහොට්ටු සහ ශ්‍රී.ල.නි ප්‍රබලයන් .ඔවුන්ට නිහඬ වී ඉන්නට බැහැ ජනතාව මැරෙනවා

:       23       30

Nuwan Thursday, 19 August 2021 12:39 PM

එන්නත් ගෙන්න කිවුවාම ඕනේ නැහැ කියලා අවුරුද්දක් කල් ඇරපු මහදැන මුත්තා සහ ගෝලයෝ රොත්ත දැන් වැඩේ අල උනාම බයිලා ගහනවා

:       59       107

swene Thursday, 19 August 2021 01:17 PM

ඔච්චර කියන්න ඕන නෑ. ජනතාව වෙනුවෙන් මෙය නොකරනවනම් අපි ඉල්ලා අස් වෙනවා කියා කියන්න බෑ ඕගොල්ලන්ට. එහෙම වුනාම වරප්‍රසාද නැතිවෙනවනේ. මහන්සි වෙලා 20ත් සම්මත කරලා දුන්නනේ. දැන් ඉතින් ලියුමක් ලියල පොඩි ආතල් එකක් දෙන්න.

:       41       23

ගමේ එකාලා Thursday, 19 August 2021 01:40 PM

ආණ්ඩුව රට වහන එකක් නැහැ. කොරෝනා වෙන් මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ.ජනතාව මුලු රටම වහගන්න එකයි අන්තිමට සිද්ද වෙන්නේ .

:       24       15

මුණසිංහ Thursday, 19 August 2021 01:41 PM

රට වැහිය යුතු බව ඇත්ත . එදිනෙදා කුලී වැඩ කකරල කීයක් හරි හොයන අයට දෙන විසඳුම මොකක්ද . රටෙහි වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ එයාල .

:       13       39

කිරි පුතා Thursday, 19 August 2021 01:56 PM

රට වහන්නෙ නැත්තෙ විනෝදෙට කියලයි කට්ටිය හිතාගෙන ඉන්නෙ. රට වහන්න කියන එක ලේසියි. අන්තිමට අවශ්‍ය ඔක්සිජන් ටික ගන්නවත් සල්ලි නැතිවෙයි. කොරෝනා නිසා කොයි තරම් වියදමක් ද රජයට. තම තමන් පරිස්සමෙන් කටයුතු කළ යුතුයි කවුරුත් රට වහලා පාලනය කරන්න කලින්

:       12       40

Ishan Thursday, 19 August 2021 01:58 PM

ආයේ මොනවා වහන්නද ? තියෙන විදියට හොඳයි

:       6       41

Ashan Thursday, 19 August 2021 02:14 PM

මුණසිංහ, ඒකට තමයි ආණ්ඩුවක් කියල එකක් තියෙන්නෙ. ඔය ප්‍රශ්නය ගොඩක් රටවලට තියෙනවා. නමුත් ඒ රටවල රජයන් ඔවුන්ට උදව් කරනවා. අපේ උන් හොරා කකා ඉන්නෙ නැතුව එහෙම කරානම් හරි. රජයට සල්ලි නැතිවුනේ යාලුවන්ට බදු සහන දීලයි සීනි බද්ද වගේ වංචා නිසයි

:       11       9

Rasika Thursday, 19 August 2021 02:53 PM

ලියුම දැන් පුච්චලා නළලේ ගා ගන්න කට්ටියම

:       21       11

fairoos Thursday, 19 August 2021 03:16 PM

මෙයාලාගේ නිකං නාඩගම් විතරයි .විපක්ෂයයි අනික් සියලු දෙනාම රට වහන්න කියනකොට එයාලට බැනලා දැන් එනවා .තොත්ත බබාලා

:       0       0

Perera Thursday, 19 August 2021 03:16 PM

දහ දෙනෙක් කිව්ව පලියට රට වහන්න එපා සර්.

:       0       0

රොමේෂ් Thursday, 19 August 2021 03:17 PM

මේ ලියුම මෙයාලගෙම සැලසුමේ කොටසක් විතරයි. දිනෙන් දින හීනවෙන ආණ්ඩුවේ ජනප්‍රසාධය, ඒ පාර්ශවයේම ගොඩට එකතුකරගනීම තමයි මේ ලියුමේ අරමුණ. හරියටම කියනවනම් ගම්මන්පිලට එර්දිව කාරියවසම් සිදුවීම වගේ. අවසානයේ ජනතාව දැන් ඉන්න ජනාධිපතිට ඇඳලා. මේ මනුස්සයා හරිම අහංකාර, උඩඟු, උද්දච්ච, මෝහයෙන් පිරුණ පරාණයක්.

:       0       0

ranjith Thursday, 19 August 2021 05:02 PM

මේ 10 දෙනා අඩු ගාණේ ජනතාව පත්වෙලා ඉන්න ඉරණම ගැන සංවේදී වෙලා තියෙනවා. කෝ අනික් කට්ටිය කට අරින්න බයද? ජනතා හදගැස්ම දැනෙන්නේ නැතිද?

:       8       0

Lahiru perera Thursday, 19 August 2021 09:24 PM

වැහුවොත් 5000/- ඉල්ලයි කියන බයටයි. උද්දච්ච කමයි තමයි ඉතින්.

:       10       0

Sri Lanka Friday, 20 August 2021 02:52 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසියයුතුයි.

:       4       0

අප්පුහාමි Friday, 20 August 2021 06:01 PM

අපි රාජ්‍ය සේවකයින් ලෙස වැඩ බාරගත් පසු පුහුණු කිරීමේදී කියා දුන්නා කාර්යාලයට තොරතුරු ලැබෙන ක්‍රම අතර දුරකථන මගිනුත් තොරතුරු ලැබෙනවා කියලා... අදාල අයගෙන් විස්තර අරගෙන කටයුතු කරන්න කියලා.. නමුත් වත්මනේ එහෙම ඉල්ලීමක් ලැබුණාම වගකීමෙන් බේරෙන්න නව පරපුරේ වියතුන් කියනවා ලිපියක් එවන්න කියලා. ඉතාම හදිසි දෙයක් වුණත් මේ නිසා කරන්න බැරිවෙනවා. කල්‍ යනවා...

:       18       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට
2025 ජනවාරි මස 16 1326 0

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පි


බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට
2025 ජනවාරි මස 16 552 0

තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි.


විදුලි බිල පහතට
2025 ජනවාරි මස 16 1233 0

විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (16) විදුලිය ගාස්තු පහත දැ


පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්
2025 ජනවාරි මස 16 467 0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හි


ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්
2025 ජනවාරි මස 16 302 0

ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.


මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා
2025 ජනවාරි මස 16 1184 0

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 296 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 575 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 319 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site