IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපති ගැන කම්පා වෙනවා’

අංජුල මහික වීරරත්න
 
ගමක මරණාධාර සමිතියක්වත් ව්‍යවස්ථාවක් උල්ලංඝණය කරන්නේ නැති බවත්, රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපති ගැන දැඩි කම්පාවකට පත්වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (14) පැවසීය.


ඉදිරියේ පිහිටුවන එක්සත් ජාතික පෙරමුණු රජයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගන්නවා නම් ඒ අය ගන්නේ තෝරා බේරාගෙන චෝදනා නැති ගැළපෙන අය පමණක් බව කී මන්ත්‍රීවරයා එලෙස එන්නට සූදානම් පිරිසක් දැනටමත් සාකච්ඡා අරඹා ඇති බවද පැවසීය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ බණ්ඩාර මහතා මෙසේ ද කීය.


“ඓතිහාසික තීන්දුව සමඟ අලුත් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වේවි. මෙය පක්ෂ, පාට භේදයකින් තොරව සන්තෝෂ විය හැකි කාරණයක්. 


රටක ව්‍යවස්ථාවට විශාල වටිනාකමක් ලැබුණා. ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් 2015 පෙරළියේ ජනවරම දුන් ලක්ෂ 62ක ජනතාවයි.
අපට මේ නායකත්වය රැකගන්න බැරිව කුමන්ත්‍රණය ක්‍රියාක්මක වුණා නම් විනිසුරුවරුන්ට ඇසිඩ් ගහන, මාධ්‍යවේදීන් මරණ යුගය නැවත එළඹෙනවා. මෙය සෑම අංශයකම ජනතාව ලැබූ ජයග්‍රහණයක් ”



අදහස් (0)

‘රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපති ගැන කම්පා වෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site