IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්

 

රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන 'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටින අයුරු ඡායාරූපවල දැක්වේ.

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (18)

රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්

rocky Sunday, 02 December 2018 09:07 AM

බුදු පිළිමයකුත් ලඟින් තියාගන මේ කරන නින්දාව මොකද්ද හාමුදුරුවනේ? ඇයි ඔබතුමාලගේ මේ අවස්ථාවාදී දේශපාලනයට බුදුහාමුදුරුවන්වත් මැදිහත් කර ගන්නේ! වටේට ඉන්නේ හොරු, අපරාධකාරයෝ, මිනීමරුවෝ, කොමිස් කාක්කෝ එහෙම නේද? ඔබවහන්සේ බෞද්ධයෙක්ද?

:       54       783

රවින් Sunday, 02 December 2018 09:08 AM

මේ නම් නියම ඕපපාතිකයෙක්...

:       1       149

sirimal Sunday, 02 December 2018 09:41 AM

මේ ගොල්ලොත් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? ඔබවහන්සේට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඇත්තටම මහණවෙලා පිනක් දහමක් කරගන්න.

:       2       348

HafeelMonday, 03 December 2018 07:33 AM

අවංකවම ස්වාමීන් වහන්සේට වුවමනාවක් තියනවා රට ගොඩ නගන්න. ඇයි ඔබ වහන්සේම විසින් 2014 දූෂිතයෝ කියමින් එපා වෙලා 2014දී එළියට ඇවින් ආයිත් මේ හොරුත් එක්ක රට ගොඩ නගන්න හදන්නේ? රටතුළ ඔබවහන්සේට වෙන පිරිසිදු බලවේගවල් නැද්ද? ඔබ වහන්සේට අමතකද, 2014 ඔබ වහන්සේ එවකට හිටපු ආණ්ඩුවෙන් එළියට ආපු වෙලාවේ, ඔබ වහන්සේට එරහිව ධර්මායතනයේ ඉදිරිපිට ඉතා පහත් අන්දමින් උද්ඝෝෂණයක් කරපු එක. ඕක සංවිධානය කළ උදවියත් ඔතන ඉන්නවා.

:       0       106

janis Sunday, 02 December 2018 09:47 AM

මේ වැඳගෙන ඉන්නේ හොඳ පිරිසක් නෙමෙයි. කැන්ගරුවෙකුත් ඉන්නවා..

:       22       268

බද්රානි Sunday, 02 December 2018 10:18 AM

තමන් ගොඩ යන්න හදන ජාතික වැඩපිළිවෙලක ආරම්භයට, දේශපාලකයින්ගේ කරපිටින් දිව්‍ය ලෝකේ යන්න පෙරුම්පුරන පූජකයින් රැලක් සහභාගිකර ගැනීම ගැන අපි නම් පුදුම වන්නේ නැහැ. තක්කඩියන්ට ගොඩයන මාර්ගය පහදලා දෙන්න මේ පූජකයෝ කරන ජාතික මෙහෙවර අපි නම් දැනගෙන ගොඩක් කල්...

:       1       390

dias Sunday, 02 December 2018 11:07 AM

මේ එකතු වෙලා ඉන්න අය දැක්කම පේනවා ජාතිය කෙසේ වෙතත් මේක තමන් හැදෙන්ට කරන දෙයක් කියල.

:       0       0

කරුණාපාල Sunday, 02 December 2018 02:26 PM

බඩගෝස්තර වාදී, චීවර ධාරියෝ සමග මොන විදිහේ නාඩගමක් නැටුවත් අපට කමක් නැහැ. බුදුන් වහන්සේගේ පිළිරුව ඉස්සරහින් තියාගෙන බුදුන්ටත් අපහාස මේ අය කරන මේ ක්‍රියාවට, ස්වභාව ධර්මයෙන්ම දඬුවම් කරන එක නම් කාටවත් වළක්වන්න බැරි වේවි...!!!

:       0       0

රුවන් Sunday, 02 December 2018 02:56 PM

කොල්ලකාරයන් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? රටට දෙවියන්ගේම පිහිටයි..

:       0       153

Chanak Los angeles Sunday, 02 December 2018 04:34 PM

හොරකම් කරගෙන තිබෙන සල්ලි ටික නැවත අරගෙන හොරුන්ව හිරේට දැමුවොත් රට නිකන්ම ගොඩතමයි...

:       0       127

Chanak Los angeies Sunday, 02 December 2018 04:40 PM

පවුල්, ගෙවල්, පුත්තු, බැංකු ගිණුම් ඔක්කොම ඇමෙරිකාවේ... ඒ වුණත් ලංකාවට ගිහින් එහේ සම්පතුත් හොරාකනවා..

:       0       203

Saman Sunday, 02 December 2018 06:52 PM

ගම්මන්පිල රෙදි අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි.. අර තරුණ නාට්‍යකාරයින් දෙන්න තමයි නියම දෙය කලේ මෙයාගෙ අතින් සම්මාන ගන්න එක ප්‍රතික්ෂේප කරලා. එහෙව් කෙනෙක් මෙතන ඉස්සරහම..

:       0       71

කමලරත්න Monday, 03 December 2018 12:59 AM

දැන් හැමෝටම යහපාලනය එපා වෙලා. රතන හාමුදුරුවොත් ඒක තේරුම් අරන්. රට බෙදන් උදවිය අපිට එපා.

:       27       6

vidya Monday, 03 December 2018 02:06 AM

ඇමරිකන් කාරයින් සෙට් එක මේ ගොල්ලන් විශ්වාස කරන්නේ මෝඩ රැලක් මිසක් බුද්ධිමත් මිනිසුන් නොවේ. කන්තෝරුවේ විශාල වගකීමක් ඇති රස්සාවක් පිළිවෙලකට අලුත් අයට බාර දෙන්නේ නැති.., හොරාම රට පනින්න හදයිනේ...

:       0       1

පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:44 AM

අායෙත් රට හදන්න යන්නේ බැසිල්ද? හොරාකාපු ටික මදි වෙලාද?

:       0       60

lakmal Monday, 03 December 2018 10:27 AM

රට කෙසේවෙතත්, මේ ඉන්න සෙට් එක නම් නියමෙට ගොඩ යයි.

:       0       55

deamon Monday, 03 December 2018 10:39 AM

මේ සිව්දෙනා ඇරෙන්න වෙන කව්රුත් සෙට් වුනේ නැතිද?

:       0       3

Chanak Los angeles Tuesday, 04 December 2018 02:19 AM

දැන් අකුලාගෙන ගියානම් නේද හොඳ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1065 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1092 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site