IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට ඉඳලා එන අය පුද්ගලික පරිහරණයට ගේන බඩුවලට සීමා නෑ

(සුජිත් හේවාජුලිගේ)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම ඇතැම් පුද්ගලයින් වැරදි ලෙස වටහා ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මෙරටට රැගෙන එන භාණ්ඩ වර්ග සදහා පෙර පැවති සීමාවන් හැර වෙනත් කිසිදු සීමාවක් පනවා නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (6)

රට ඉඳලා එන අය පුද්ගලික පරිහරණයට ගේන බඩුවලට සීමා නෑ

mihira Thursday, 16 September 2021 09:57 AM

විදෙස් ශ්‍රමිකයන් මෙයාලට ඕන විදියට නටපු කාලේ ඉවරයි .දැන් ආණ්ඩුවෙන් නීති දානකොටම මුදල් යවන් නෑ කියලා විරෝධයක් දෙකක් වූ ගමන් නීති හකුලවා ගන්නවා .මේකත් උනේ එහෙමයි.මෙයා බඩු එවන්න එපා කියලා සියලුම කාර්ගෝ වලට දැනුම් දුන්නා .වැඩේ හරි ගියේ නෑ

:       2       15

shanikaThursday, 16 September 2021 01:21 PM

වැඩිහරියක් රට යන මිනිසු යන්නේ ඒයාලගේ පවුලේ අයව පෝෂණය කරන්න

:       2       2

Dhammika-QatarThursday, 16 September 2021 02:56 PM

සහතික ඇත්ත විදෙස්ගත අපට කල අසාධාරණය නිසා අපි කට්ටියම ලංකාවට පෙර පරිදි මුදල් යවන එක නැවැත්තුවා .දැන් මාස 6 කටත් වැඩී මමත් මගේ මිතුරනුත් කෙලින්ම මුදල් එවන්නේ නැහැ .මම හිතන්නේ මේ නිසා මසකට ලක්ෂ 10 කට වඩා අපේ කිහිපදෙනාගේ විසින් ආණ්ඩුවට ලැබෙන එක නතර කරලා තියනවා .අපට ගැහුවොත් අපි ගහන්නේ නැතිම වෙන්න .පරිස්සමෙන් හොඳේ

:       3       1

kumarage Thursday, 16 September 2021 10:17 AM

දැනට කාර්ගෝ එකට බාරදීලා තියෙන ඒවට ප්‍රශ්නයක් නැහැ.

:       0       0

fairoos Thursday, 16 September 2021 01:02 PM

සර්යි සර් ගේ ටීම් එකයි ගිය තැන අනාගන්නවා

:       5       8

සමන්ත Thursday, 16 September 2021 02:16 PM

ඇත්තටම ආර්ථික ඇමැතිවත් මුදල් ඇමතිවත් මෙම භාණ්ඩ අිනයනය සිමා කීරිම කිසිම ලෙස විස්තර නොකරන ලදි. නමුත් ඇත්තටම එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශ කරන ලද්දේ ණයවර ලිපි හෙවත් එල්සී වලට බඩු ගේන එක නැවැත්වීම පිලිබදවයි. කෙටියෙන් කිව්වොත් හරියට දැනට කරගෙන ගියේ කිසිම ඇපයක් නැතිිව බැංකුවෙන් ලෝන් එකක් අරගෙන පස්සේ ගෙවනවා වගේ වැඩක්. මේ වැඩේ නවත්වා ඒ වෙනුවට එම ණය මුදලම ඇපයක් ලෙස බැංකුවේ තැන්පත් කර එම භාණ්ඩ ගෙන්වීමට ඉඩ දීමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 887 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site