IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රටවල් පහකින් රුසියාවට සම්බාධක

රුසියානු  - යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබිණි.

එලෙස සම්බාධක රටවල් අතර  මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, සහ ජපානයයි.

රුසියානු මූල්‍ය ආතයනවලට ඇමෙරිකා ඩොලර් ගනුදෙනුවලට සහ වෙළෙඳපොළ බලශක්ති අපනයනය සහ මූල්‍ය යනාදී ක්ෂෙත්‍රවලින් ගෝලීය  වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වන අයුරින් මෙමමෙම සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 

(055)
 



අදහස් (1)

රටවල් පහකින් රුසියාවට සම්බාධක

sampath Saturday, 26 February 2022 08:25 PM

රුසියාවට පෙරලා පහර නොදී ඔය වගේ දේවලින් නතර කරන්න බැහැ. ත්‍රස්තවාදය බටහිරින් කළත්, නැගෙනහිරින් කළත්, ධනවාදය, සමාජවාදය මොන නමින් කළත් ත්‍රස්තවාදයමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site