
(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවකයයන් සේවයට පැමිණීම ඉහළ මට්ටමක පැවැති බවත් එය සියයට 80 වඩා වැඩි බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි.
සියලුම රාජ්‍ය සේවකයන් චක්‍රලේඛයට අවනතව සේවයට පැමිණිය යුතු අතර එලෙස නොපැමිණෙන සේවකයන් නිවාඩු ලබාගත යුතු බව ද රාජ්‍ය සේවාව පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේක්ම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවැසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු රජයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම යන වයස 63 දක්වා දීර්ඝ කරන්න. මේ අවස්ථාවේ රජයටත් එහෙම කිරීම වාසිදායකයි...
ගෙදර අයිස් එකේ ඉන්න හම්බවෙන්නේ නැහැ...
සේවයට නොආපු අයට වැටුප් අහිමි වෙනවද? නැතිනම් නොදන්වා සේවයට නොපැමිණි ලෙස සලකා සේවය අත්හැර ගියාසේ සලකනවද?
රාජ්‍ය සේවකයින් සියළු දෙනාම තම සේවය ඉටුකලයුතු බව පිලිගත යුතුය. එහෙත් කොවිඩ් අවදානම තවම පහවගොස් නැත. සියළු දෙනා සේවයට වාර්තා කිරීම තුලින් නැවතත් කොවිඩ් උවමනාවෙන්ම කැදවා ගැනීමට මෙමගින් සිදුවිය හැක. තවමත් පොදු ප්‍රවාහන සේවා දුර්වල මට්ටමක පවතී. මෙයද රෝගය පැතිරීමට හේතුවිය හැකිය. මෙතෙක් පැවති සේවයට වාර්තා කිරීමේ වැඩ පිලිවෙල තවත් කාලයක් පවත්වාගෙන ගියේ නම් රෝග පැතිරීම වලක්වා ගැනීමට හැකිවනු ඇත.