(රංජන් කස්තුරි)
ජූනි මාසය තුළ කොරෝනා රෝගීන්ගේ දැඩි ව්‍යාප්තියක් ඇති විය හැකි හෙයින් සෞඛ්‍ය ධාරිතාවයට දරාගත නොහැකි තත්ත්වයක් හටගැනීමේ අවධානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එම නිසා ඉදිරි සති දෙක තුළ දැඩි සංචරණ නීති පැනවිය යුතු යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
COMMENTS
මුලින්ම ජනාධිපතිතුමාට කියන්න.
මෙහෙම කියල වැඩක් නෑ. ජනාධිපතිතුමාට කියන්න. අද හමුදාපතිතුමාත් මේ ගැන කීවා.
මෙය සම්පූර්ණ සත්‍යයයි, එක්කෝ GMOA හි සාමාජිකයින් කැමති COVID ගැන කතා කිරීමට පමණි, නමුත් කිසි විටෙකත් COVID රෝගීන්ට සලකන්නේ නැත, ඔවුන් රැස්වීම් පැවැත්වීම, මාධ්‍යයට කතා කිරීම සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටීම වැනි කාර්යබහුල වේ.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තැන තැන කියන්නේ නැතුව කෙලින්ම ජනාධිපති තුමාට කියන්න.
කොරෝනා රෝගයෙනුත් මඩිය තරකර ගන්න උත්සහ දරන මේ මාෆියා වේද කල්ලියේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. ජනතාවට ආදරය කරන ඉතාම කැපවීමෙන් රාජකාරිය කරන පී එච් අයි මහත්වරු හා සැබෑ වෛද්‍යවරු අපේ ප්‍රදේශවල සිටිනවා. ඒ නිසා අපි, අපි ගැන බලා ගන්නම්. ඔබලා ඔබලාගේ වාසිය වෙනුවෙන් කරන දේශපාලනයක් කරගන්න.
ඔය GMOA කියන්නේ WMHO ගේ මල්ලි.. මේ අය තමයි කොරෝනා වැඩිදියුණු කරන්නේ... කළුකඩ දොස්තරලා..
ජොන්ස්ටන් මහාචාර්යතුමාටත් එයාගේ ලොක්කා, ලෝකේ හැමදෙයක්ම දන්නා රජතුමාටත් අනුව ඒ වගේ අවදානමක් නැහැ.
වෛද්‍ය වරුන්ගේ උපදෙස් පිළි නොපැද ඇතිවන ව්‍යවසනයකට වගකියයිනේ අදාළ බලධාරීන්..
මේ වසංගතය පැතිරීම සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් යමක් කමක් දන්නවා යයි විශ්වාස කළ හැකි වෛද්‍යවරුන්ගෙන් සමන්විත සංගම් සියල්ලම "රට වසාදාන්න" කියා ඉල්ලද්දී අටේ පන්තියටවත් ගියේ නැති එක්කෙනෙක් කියනවා" රටේ ඉන්න සියලුම දෙනා කියන දේවල් කරන්න ඕනෑනම් ජනාධිපති කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ" කියලා. ලෙඩ්ඩු ජීවත්වෙන්න ඉල්ලන්නේ දොස්තරවරුන්ගෙන් මිස රාපෙරන්නන්ගෙන් හෝ නොවේ. මේ වගේ මිනිසුන් බලයට පත්කරන අයටයි තලන්න ඕනෑ.