(අංජුල මහික වීරරත්න)
රජය ගමන් කරන මාවත දැන්වත් වෙනස් නොකළොත් ඉදිරියේදී රටට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ලංකා රජයට වගවීමක් නැති බව ජාත්‍යන්තරයට හැඟී ගියහොත් ලබන මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ සමුළුව ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බුරුවන්" රෑන තමන්ගේ පක්ෂය රට පාලනය කරන සෑම අවස්ථාවකම අසූචි වලවල් හරහා අසූචි නාන ගමන් ගිය ඒ සුන්දර මතකයන් මතකයට නගමින්ද ගොයියෝ අනිත් "හරකුන්ට" හරිපාරේ යන්න කියන්නේ.....
එයාලට විසඳගන්න බැරිම ප්‍රශ්නයක් ආවොත් අපි අපිම ඒ ප්‍රශ්න විසඳාගමු .මොකද එතකොට එයාලා එයාලාගේ රටවල්වලට ආපහු යාවි නේ
ඔව්, ඔව්... හැබැයි රටට නෙමේ.... යූ.ඇන්.පී. එකට....! තව ටික කාලයක් යන කොට මොවුන්ට ඇඩ්‍රස් නෑ.. ලංකාවෙ දැන් මෝඩ ඡන්ද දායකයො නෑ.
නැත. එක්කෙනෙක් ජෝකර් ය.පුතානෝගේ රෙකොර්ඩ් කඩලා ඉවරයි .අනේ අනිච්චන් යූ.එන්.පී යකට ගිය කලක්
මංමුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ, මංමුලා වූ සමනලියකගෙනි, පාර අසා සිටියේ...