(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද අලී සබ්රි මවුලානා මහතා ප්‍රාථමික කාර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (23) දහවල් යළි දිවුරුම් දුන්හ.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් 10 දෙනෙකු සිය ධුරවලින් ඉවත් වූ අතර අද දිනයේ යළි දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරු දෙදෙනා ද ඒ අතර වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd