IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය අංශයේ ජනප්‍රියතම සම්මානය නාවික හමුදා නිල වෙබ් අඩවියට

(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘www.navy.lk’ නම් නිල ‍වෙබ් අඩවිය ‘‘Best Web 2019‘‘ තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් වූ බව නාවික හමුදාව කියයි.


LK Domain Registry ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ  ‘Best Web 2019” තරඟාවලියේ පළමු ස්ථානය ලෙස නාවික හමුදා වෙබ් ‍අඩවිය සම්මාන ලබා ඇත.

රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි අතරින් කුසලතා සම්මානයක් ද එහිදී නාවික හමුදාවට හිමිවී ඇත.

2018 වසරේදීද  රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස මෙන්ම රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි අතරින් තෙවන ස්ථානය ලෙස ද නාවික හමුදා නිල වෙබ් අඩවිය  සම්මාන හිමිකර ගැනීමට සමත් වු බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

රාජ්‍ය අංශයේ ජනප්‍රියතම සම්මානය නාවික හමුදා නිල වෙබ් අඩවියට

Senanayake Tuesday, 30 July 2019 02:07 AM

සුබපැතුම් නාවික හමුදාව...!!! ඔබේ නිහඬ සේවය පවත්වාගෙන යන්න.

:       0       0

Deshapriya S. Wijetunge Tuesday, 30 July 2019 06:14 AM

විශිෂ්ඨ වෙඩ් අඩවියක්...

:       9       45

Ruchira Soysa Saturday, 03 August 2019 09:09 AM

සුභ පැතුම්! තොරතුරු තාක්ෂණ අංශයේ සුපිරි වැඩක්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site