(ඩයනා උදයංගනී)
මෙම වසර සඳහා රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 400කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව 2021 වර්ෂය සඳහා අනුමත 2020 අංක 7 දරණ විසර්ජන පනත මඟින් අනුමත අනුමත රුපියල් බිලියන 2,997ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කරමින් රුපියල් බිලියන 3,397න් දක්වා සංශෝධනය කිරීමට නියමිතය.
ඒ සඳහා විසර්ජන පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැන නැඟී ඇති තත්ත්වය හේතුවෙන් රජයේ ආදායම අඩුවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම මෙන්ම ආදායම් අහිමි වුවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම හා සිය ආදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමි වීම හේතුවෙන් වැටුප් හා අනෙක් වියදම් ඉහළ යෑම හේතුවෙන් 2021 වසර සඳහා අනුමත ණය සීමාව එලෙස ඉහළ නැංවීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 400කින් ඉහළට