(ඉන්දිකා රාමනායක)
රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට නුගේගොඩ අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
ඊයේ (14) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙළ මන්ත්‍රී නිවාසයේ දී රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය ඒ මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන මෙලෙස අධිකරණය හමුවට ගෙන ගොස් තිබිණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ඇපල් ලැබුණේ නැද්ද? බයවෙන්න දෙයක් නෑ කිරිපුතා, එහෙම නොවෙන්න කොයිරටේද එංගලන්තේ.. එංගලන්තේ... එනවා.. එනවා.. මාර ෆිල්ම්ස් ටිකක් දැන් පෙන්නන්න යනවා “රන්ජන් සමග ඇපල් “
නඩුකාරයට හරි නඩුකාරිට හරි ටෝක් එකක් දාලා හැරෙන පරක්කුවෙන් ඇප ගනී. මාර අධිකරණයක්නේ රටේ තියන්නේ.
මිස්ට බැක්... එක්කෝ ඕනෙනැහැ.