IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රාජිතට එරෙහි ජීඑම්ඕ පෙත්සම මේ සතියේ ජනපතිට

එෆ්.අස්ලම්
 

 
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින්  විසින් අත්සන් කළ පෙත්සම මේ සතියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවන බව එම සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
 
ඌළු පළාතේ රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් 527 දෙනෙකුද මෙම පෙත්සමට අත්සන් තබා ඇති බවත් ප්‍රසුත නිවාඩු ගත් වෛද්‍යවරියන් අතලොස්සක් හැර සංගමයේ සියළුම වෛද්‍යවරුන් මෙම පෙත්සමට අත්සන් තබා ඇති බව වෛද්‍යවරයා කීවේය.
 
රෝගී ජීවිත සුරක්ෂිත කරන වෛද්‍ය සභාවට එල්ල කරන අත්තනෝමතික  බලපෑම් සිදුවන ආකාරයෙන් අත්සන් කරන ලද අත්සන් කිරීමට සූදානම් වූ ගිවිසුම්  මෙන්ම  වෛද්‍යවරු එල්ල කරන බලපෑම් හේතු කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීප ව්‍යාප්ත පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කලේ රාජිත සේනාරත්න මහතා අමාත්‍ය ධූරයේ සිටියදීය.
 
වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ සේනාරත්න මහතා නව රජයට එක්වනු ඇතැයි සැකයක් පැවතීමත් ඔහු නව රජයටද එක්කර ගැනීමටද සුදුසු පුද්ගලයකු නොවන බවත් මෙම සංගමය සිය පෙත්සම මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.



අදහස් (4)

රාජිතට එරෙහි ජීඑම්ඕ පෙත්සම මේ සතියේ ජනපතිට

Darshana Tuesday, 30 October 2018 12:18 PM

එ්කනම් ඇත්ත... තව තවත් කුණු එකතු කර ගන්නනම් හොඳ නැහැ තමයි...

:       0       0

විජිත් Tuesday, 30 October 2018 10:37 PM

මෙයාගේ අවසානය...

:       0       0

ලසන්ත Wednesday, 31 October 2018 01:16 AM

මේක ඖෂධ ජාවාරම් කරුවන්ගේ වැඩක් (ඖෂධ මාපියාවේ වැඩක්) කියලයි අපි හිතන්නේ.

:       0       0

දිලුම් Wednesday, 31 October 2018 04:36 AM

අනේ ඔව් මේකා මේ ආණ්ඩුවටත් හේත්තු වෙන්න බැරි නෑ. ඒ තරම් ලැජ්ජ නෑ ............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site