(නිමන්ති රණසිංහ)
කොළඹ පෞද්ගලික රෝහලක දැනට ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් වූ වරෙන්තුව ආපසු කැඳවීමට තරම් නෛතික ප්‍රතිපාදන නොමැති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් වූ නඩුව අද කැඳවීමේ දී මහේස්ත්‍රාත්වරිය විසින් විත්ති පාර්ශවයට මෙලෙස දැනුම් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd