(නිමන්ති රණසිංහ)
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්රභා කළාය.
තමා අත්අඩංගුවට ගන්නේ කුමන වගන්ති යටතේද, කුමන වැරදි යටතේද යන්න පිළිබඳව පැහැදිලිව එම පෙත්සමේ හෝ දිවුරුම් ප්‍රකාශයේ කරුණු ඉදිරිපත් නොකිරීම මත අයදුම්පත නිෂ්ප්රභා කර ඇත.
COMMENTS
චණ්ඩියා දැන්නම් හොඳටම බය වෙලා වගේ...
හැමදාම බොරුව කරන්න බෑ මහත්තයෝ.. ඊළඟට ඔයා. ලෑස්ති වෙලා ඉන්න.
අන්න නීතිය. අපේ අධිකරණය අපිට විශ්වාසයි.
අපට කිසිඳු දේශපාලකයෙක් සමග කිසිඳු ගනුදෙණුවක් නොමැති බව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. දියවන්නා ඔයේ ඉන්නා බලය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට සැදීපැහැදී සිටින සටකපට නිවට පරයින්ගේ කණ්ඩායමේ ඉහළින්ම ඉන්නා මෙම තක්කඩියා බලය ලබා ගැනීමේ මූලික අරමුණින් ලෝකයා ඉදිරියේ අපගේ මාතෘභූමිය පාවා දුන්නා නොවේද? දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි. මෙවන් මුරුගයින්ට එය නීතියෙන් නොලැබුණත් ස්වභාවධර්මයා විසින් ලබාදෙනු ඇත. කරුණාකර පක්ෂ, පාට අමතක කර දේශය පාවාදෙන සියලුම දේශද්‍රෝහීන්ට එකහෙළා විරුද්ධ වෙමු.
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බල්ලෝ කිව්වලු...
අහෝ ! රාජිත... බයේ ගැහි ගැහී සිටියි.
කළ වැරදිවලට ජීවත්ව ඉද්දීම පලදෙනවා කියන්නේ ඕක. නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙන දවසක මේ රට හරි සුන්දර රටක් වේවි...
යනයන තැන්වල පැම්පර්ස් ඇඳගෙන ගියොත් ඇඟට ගුණයි.
මේක හරිම අසාධාරණයක්. මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලත් රිමාන්ඩ් කරන්න හදනවා.
කරලා තියෙන වැඩවල හැටියට ඔයා ඇතුළට යන්නම ඕන කෙනෙක් අනේ...
අරයා නම් 10පාරක් විතර ඕක කරගත්තා... කිසි කරදරයක් නැතුව.
හෙට ගෙදර යවමු..
අත්අඩංගුවට ගන්න වගන්තිය, වරද සටහන් කළත් වරදක් වෙලා තියනවා නම් ඇප නෑ.
ඔය දිවුරුම් පෙත්සම හදලා දෙන්න කෙනෙක් හිටියේ නැද්ද හැබෑටම?
කළ තරමක් කලේ රටට වින කරන දේවල්. ඇප නෙවේ දෙන්න ඕනේ...
අම්මො ඒක.... වැරදිකරයාගේ වැරැද්ද එයාගේ කටින්ම ගන්න තමයි හදන්නේ...
සූදානමින් සිටින්න.. කෝ අර වීර පුතු චතුර...
ඉක්මණින් රිමාන්ඩ් කළ යුතුයි.
බොහොම හොඳ දෙයක් දේශපාලන පිටියේ අප්‍රසන්න රටට විෂසහිත ප්‍රධාන කෙනෙක්... රජිත් මම සතුටුවෙනවා.
මේක ඉතාම හොඳ ආදර්ශයක් ඔය ඔක්කොම ජඩ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න දඟලනවා. දැන් කෝ වීරකම?
ඒ වෙලාවේ අර නිළියද කව්ද කෙනාත් වාහනයේ ඉඳලා තියෙනවා...
බය නැතිව ගිහින් ඉඳලා එන්න. තැන ගැන පෙරහුරුවක් අවශ්‍යයිනේ... අර පැත්තේ කට්ටිය නම් මාසගණන් ඉඳලා පුරුදුවෙලා ඉන්නේ... ඒ අය හොඳට පාඩම්වෙලා ඉන්නේ...
පිටින් ආපු තුන් දෙනා යූඑන්පීය වනසලා දැම්මා. ඔහොම දුෂ්ඨ වැඩ කරනකොට ඡන්දෙ දෙන්න ඉන්න මිනිහත් දුන්නේ නෑ...