IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජිතගේ අයැදුම්පත්‍රය විභාගයට නොගෙනම අවසන් කරන්න නියෝග

(නිමන්ති රණසිංහ)

 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අයැදුම්පත්‍රය සළකා බැලීමකින් තොරව අවසන් කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (30) නියෝග කර නියම කළාය.

ඒ අනුව එම අපේක්ෂිත ඇපය කිසිදු නියෝගයකින් තොරව ඉවත් කිරිමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අසත්‍ය ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළ තුන්වැනි සැකකරු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එම සිද්ධියෙන් ඇප ලබාදී ඇති බැවින් මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය එලෙස නියෝගයකින් තොරව ඉවත් කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

 



අදහස් (2)

රාජිතගේ අයැදුම්පත්‍රය විභාගයට නොගෙනම අවසන් කරන්න නියෝග

sharm warn Monday, 30 December 2019 09:48 AM

එයාට කොහොමත් අැප දෙනවා කියලා අපි දැනගෙන උන්නා.. අපිට දැනගන්න ඕනේ එයා අදම රෝහලෙන් පිටත්වෙලා කෙලින් කටින් ගෙදර යනවද නැතිනම් අර දොස්තර ලොක්කා උඩ පැනපැන කිව්ව තාලෙට ඇඳෙන් හොලවන්නේ නැතුව තව සතියක් ඔහොම ඉන්නවද කියලා.. අපි හොරෙන් ඇඳ හොලවන්න වගේ සැලැස්මක් යොදවන්න බැලුවේ.

:       0       123

Hafeel Monday, 30 December 2019 11:37 AM

මේ දවස්වල කියනවනේ රටේ කාටත්, කොතනත් එකම නීතිය ක්‍රයාත්මක කළයුතුයි කියලා. එ්ක හොඳයි. එහෙම වෙන්නත් ඕනේ. මමත් එකඟයි. නමුත් මෙතන කොහොමද නීතිය ක්‍රියාත්මක වුණේ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site