(නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තාරක සෙනෙවිරත්න යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(11) නියෝග කළේය.
මෙම හිටපු අධ්‍යක්ෂකවරු දෙදෙනාට, එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සඳ හිරු සෑය ගර්භයේ තැන්පත් කිරීම සඳහා රේගුවේ තිබූ කිලෝග්‍රෑම් 8ක් බරින් යුතු සමාධි බුදු පිළිමයකට අවශ්‍ය රත්රන් මුදාහැරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා නගා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි.., හොරකළා නෙවෙයිනේ... මහබැංකුව කාපු අය එළියේ පාලනය...
සිල් රෙදි අංක 2. ලොක්කන්ගේ කීමට අනාථ වූ රාජ්‍ය සේවකයන්...
උසාවියත් දැන් ටිකක්...?