(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් මේජර් ජනරාල් විශ්‍රාමික විජිත රවිප්‍රිය මහතා පත්කර තිබේ.
රේගු නව අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ 37 වන වන්නි ආඥාපති ලෙස ද කටයුතු කර ඇත.
(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් මේජර් ජනරාල් විශ්‍රාමික විජිත රවිප්‍රිය මහතා පත්කර තිබේ.
රේගු නව අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ 37 වන වන්නි ආඥාපති ලෙස ද කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොඳ පත් කිරීමකි. රේගු නිලධාරින් අතරට බුද්ධි අංශ නිලධාරින්ද යොදවන්න. ගුවන්තොටුපොළ ආශ්‍රිතව විශේෂයෙන්ම රේගු සහ ආගමන විගමන පරීක්ෂක ස්ථාන ආවරණය වන පරිදි ක්ෂුද්‍ර කැමරා පද්ධතියක් යොදවන්න දියුණු රටවල මෙන් ආගමන විගමනය සඳහා එක් පෝලිමක් පමණක් යොදවන්න. එවිට සමහරුන්ට අවශ්‍ය කෙනා ගාවට යන්න බැරිවන ලෙස තම නෑයන්, හිතමිතුරන්ගේත් මිතුරන් සහ රජයේ සොක්කන් කෙලින්ම ආගමන පෝලිමේ ඉස්සරහටම ගෙනත් දමන ගුවන්තොටුපොළ ආශ්‍රිත සේවකයන්ට කැමරා වලින් බලා දැඩි දඬුවම් දෙන්න.
රජයේ හැමතැනටම විශ්‍රාමික මේජර් ජනරාල්ලා පත් කරන එක ප්‍රශ්නයක් නේද?
මේ එක්කම අර වරායේ ගලවපු ස්කෑන් යන්ත්‍ර ටිකත් හයි කරන්න. නැත්නම් කුඩු සහ එතනෝල් ඒවා හරහා එනවා නේද? මේක මට විතරද තේරෙන්නේ?
රේගු නිලධාරින්ට ජරාච කන එක නචත්වන්න වැඩපිළිවෙලක් යොදන්න. මෙය ඉතා බරපතල ලෙස සිදුවේ.
බලමු මෙතුමාගේ කාලයේදීවත් රේගුව හදයිද කියලා. පිටරට සිටින කෙනෙකු තැපෑලෙන් තෑග්ගක් ලෙස එවන බදුවලට පවා රේගුවේ රඳවගෙන බදු අයකරන රේගු නිලධාරීන්, රේගුවෙන් නිදහස් කළ භාණ්ඩවලට නැවත පෞද්ගලිකව සොයාගෙන ගොස් හිග බදු ගෙවීමට ඇති බව පවසා ගානක් කඩාගැනීමට උත්සාහ කරන රේගු නිලධාරින්, හිත මිතුරන්ට බදු අඩුවෙන් අයකරන බදු නිලධාරීන්, මේ සියල්ලන්ටම වැට බදිනවානම් තමයි හොඳ.
රේගුව හොරුන්ගේත් මාපියා කාරයින්ගේත් රජදහනක්. පගාව අල්ලස මත දුවන අාත්මගෞරවය කෙලෙසාගත් නිලදාරි්න් 99%ක්ම රටේ ජාතික ව්‍යාපාර නැත්තටම නැතිකලේ මොවුන්, පගාවට කන්ටේනපිටින් හොර බඩුපිට කර අඩුවට පේමන්ට් ඒකේ විකිනි්මට ඉඩ සැලසි්මෙනුයි, රට ගොඩයන්න නමි් රේගුව ගරු තත්වයට පත්කර ගන්න අවශ්‍යමයි