රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ.
දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.
රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ.
දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නම් අපට වෙනසේ සැප හොඳින් දැනිණි.
වර්ජනය ? කඩාකප්පල්කාරී ක්‍රියාවන් ?
ඇයි කෝච්චියේම යන්නේ. අඩු මිලට කාර් දෙනවනේ.....
අකුරට වැඩ කරන දවසටම දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම. ඉන්න හිතෙන රටවල් වල හැටි මගේ හිතේ.
මම නෙලුම් කුලුන සෑදීම ගැන සතුටු වෙමි. ඒ වගේම රටේ සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය වන මෙවැනි දේවල් ගැනත් සිතිය යුත. නිසි නඩත්තුවක් නැතිකමින් මිනිස් ජීවිත වුවද නැතිවිය හැකියි. මේකෙන් දිනපතා රාජකාරියට යන සේවකයන් කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද ?
අසංක මහත්තයෝ මේක වෙනසේ සැප නෙවෙයි . අලුත් වෙනසකට අර අඳින අයගේ සැලසුමක සැප. මෙවැනි සැපක් දීලා හරි වෙනස වෙනස් කරන්නයි හදන්නේ. එතකොට සැප කනෙන් බේරේවි.
දුම්රිය ප්‍රමාදය ගැන කතා කරනවිට අපගේ මිතුරෙක් කිව්වේ මග නතරවී තිබුන දුම්රියක රියදුරාට යම් කිසි පිරිසක් පහර දුන් වගයි. මට තේරුම් ගන්න බැරි මේ වැනි ක්‍රියා කරන්නෙ මොනවගේ අයද කියා ? එවැන්නක් සිදුවුණා නම් සියලුදෙනාම ඒ ක්‍රියාව හෙළා දකින්න ඕනෙ. තම දුම්රියට ඉදිරිපසින් තව දුම්රිය කිහිපයක් තිබෙන විට ඉදිරියට යන්නේ කොහොමද?