(රොමේෂ් මධුෂංඛ)
වන්නි දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ හඬක් වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් නාම යෝජනා බාර දීම අද (11) උදෑසන සිට වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
වව්නියාව, වවුනියාව දකුණ, වවුනියාව, උතුර හා වෙන්ගලෙයි, සෙට්ටිකුලම් යන ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාස හතර වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනකු තෝරා පත් කර ගැනීමට නියමිතය.
වව්නියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී.තිරේස්කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් වෙත යොවුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් පෙනී සිටින වන්නි දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන් සිය නාම යෝජනා බාරදීමට පැමිණියහ.
පෙබරවාරි මස අවසානයේ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වීමට ද සූදානම් කර ඇති බවට කමිටු නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යොවුන් පාර්ලිමේන්තුවට වවුනියාවෙන් නාම යෝජනා බාරදීම ඇරඹෙයි