IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරක ජිල් ද කාකොව් මහතා හෙට  (11) මෙරටට පැමිණීමට නියමිතය.
 
ජිල් ද කාකොව් මහතා දින 4ක් ශ්‍රී ලංකාවේ රැඳී සිට මාලදිවයිනට ද යෑමට නියමිතය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ආරක්ෂාව සහ අත්දැකීම් හුවමාරු කරගැනීම ක්‍රමවේද සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම සහාය දීම ජිල් ද කාකොව් මහතාගේ මෙම සංචාරය අරමුණ වී තිබේ. 
 
කාකොව් මහතා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා රජය, විපක්ෂය, ආරක්ෂක ප්‍රධානීන් සහ සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව හමුවීමට ද නියමිතය. 
 
ජිල් ද කාකොව් මහතා 2007 වසරේ සිට යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර විශ්වවිද්‍යාල කිහිපයකම ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි. හෙතෙම යුරෝපීය නීතිය, මානව හිමිකම්, ආරක්ෂාව සහ ත්‍රස්තවාදය මැඬලීම සම්බන්ධයෙන් කෘති සහ ලිපි ද රචනා කර ඇත. 
 
කාකොව් මහතාගේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සංචාරය ලබන 16 වැනිදායින් අවසන් වීමට නියමිතය. 
 
 055



අදහස් (0)

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 21 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site