
(යොහාන් භාසුර සහ සිතුම් චතුරංග)
යාපනය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සියලුම රජයේ පාසල් අද දින වසා තැබීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
යාපනය ප්‍රදේශයට මිලිමීටර් දෙසීයකට අධික වර්ෂාවක් ලැබී ඇති බවත් එම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් තීරණය ගත් බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd