(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමල් ජයසිංහ)
යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් යාපනය මහ නගර සභාවේ සේවකයින් පස් දෙනකුට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා අද (9) අලුයම ත්‍රස්ත්‍ර කියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නගර සභාවේ පරිසර රාජකාරි කටයුතු අධිෂණය සදහා පිහිටුවා තිබූ විශේෂ ඒකකයක භටයෙන් හට නගරාධිපතිවරයා විසින් මෙම නව නිල ඇඳුම හදුන්වාදී තිබිණි.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව යාපනය පොලිසිය හා ත්‍රස්තවාදී ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර නාගරික කොමසාරිස් කොමසාරි වරයා ඇතුළු පිරිසකගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි .
ප්‍රකාශ අනුව මෙම නිල ඇඳුම නගරාධිපතිවරයා විසින් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
718
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාපනය නගරාධිපති අත් අඩංගුවට
කසුන් Friday, 09 April 2021 01:13 AM
එක රටක්.... එක නීතියක්
W J P A S Wijayathunga Friday, 09 April 2021 01:16 AM
ඉතාමත් හොදයි.... ආණ්ඩුවට මගේ ආචාරය
Kumari Friday, 09 April 2021 09:37 AM
මොනවා වුණත් යහපාලනයට වඩා මේ ආණ්ඩුව හොඳයි කියන්නේ ඒකයි.