
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ඉදිරියෙන් සිටින බලකායක් වන ඉංජිනේරු බලකායේ 70 වැනි සංවත්සර උත්සවය පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
යුද හමුදා ඉංජිනේරු බලකායේ සේනාවිධායක සහ යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඒ. එන්. අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වීය.
එම බලකාය නියෝජනය කරමින් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් එහිදී පුෂ්පෝපහාර දැක්වූහ.
කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැති යුද්ධයේදී වඩාත් කැපී පෙණෙන සේවයක් කළ යුද හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරීන් 23 දෙනෙක් ඇතුළු සාමාජිකයන් 656 ක් යුද්ධයේදී මරණයට පත්වූ බවත් නිලධාරීන් 21 දෙනෙක් ඇතුළු සාමාජිකයන් 703 ක් පූර්ණ ආබාධිත තත්වයට පත්වූ බවත් ඉංජිනේරු බලකාය කියයි.






2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුද හමුදා ඉංජිනේරු බලකාය 70 වැනි සංවත්සර සමරයි