(ප්‍රියන්ත ජයලත්)
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි රේස් පදින තරුණයන් පස් දෙනකු යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගත්බව හෝමාගම පොලීසිය කියයි.
ප්‍රදේශ වාසීන්ගෙන් ලද තොරතුරක් අනුව හෝමාගම පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරී කණ්ඩායමක් එම ස්ථානය වටලා මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපල , බුලත්සිංහල , මුනමලේවත්ත , මීගොඩ , දාම්පේ , පාදුක්ක බටවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 17 ත් 20 ත් අතර තරුණයන් පිරිසකි.
COMMENTS
Reply To:
-