(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රොවන් පෙරේරා)
පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබ පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය කියයි.
මහ වැසි මැද අනතුරට පත් යුවළ පුත්තලම නගරයට ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්වි තිබිණි.
සිරම්බිඅඩිය ප්‍රදේශයේ පුත්තලම අනුරාධපුර මාර්ගය වසා දමමින් එකවර වැටී තිබු මෙම දැවැන්ත ගසෙහි කොටසක් දිරා තිබූ බවද කියයි.
කෙසේ නමුත් පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය මැදිහත්ව යුද හමුදාව හා පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් යොදවා ගස කඩිනමින් ඉවත් කර වාහන ධාවනයට ඉඩ සලසා දී තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යතුරුපැදියකින් යමින් සිටි යුවළක් මතට ගසක් කඩා වැටෙයි
kamal Monday, 21 October 2019 09:54 AM
අපේ වත්තෙත් පාර අයිනේම විශාල නුගගහක් තියෙනවා. කොයිවෙලේ පාරට කඩා වැටෙයිද කියන්න බැහැ. නුග ගස් කපන්න තහනමක් එහෙම තියෙනවද?
deviyo Monday, 21 October 2019 11:27 AM
මම වෙනින් තැනකට යන්නම් ගහ කපා දමන්න. තොපට අවසර දෙමි... මේ කොටන් ප්‍රදේශයේ දේශපාලන බලවතාට දෙන්න අණ කරමි. මට සැනසිල්ලේ ඉන්න ඕනෑ නිසා...
vruksha devathava Monday, 21 October 2019 11:30 AM
නුග ගහේ කොස්, පොල් හැදෙන්නෙත් නැහැ නොව බොල කපා දමවූ.. මම වෙනින් ගහකට නැග ගන්නම් කොටන් ටික සිරිකොතේ තියෙන මගේ පිළිමේ ළඟින් තබනු...