
ඇමෙරිකාව ප්‍රමුඛ රටවලින් දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙමින් පවතී. මේවනවිට ෆින්ලන්තයෙන් යුක්රේනයට ප්‍රහාරක ගිනිඅවි 2,500 ක්, යුද ටැංකි නාශක අවි 1,500 ක් ලැබී තිබුණි.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රතිඥා දී ඇත්තේ කැනඩාව ද යුක්රේනයට ගිනි අවි, පතුරම් සහ යුද ටැංකි නාශක අවි ලබා දීමට කටයුතු කළ බවය. ඕස්ටේ්‍රලියාව ද පවසා ඇත්තේ තමන් ද යුක්රේනයට අවි ආයුධ ලබා දීමට තීරණය කර ඇති බවය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටවල් බොහෝම ආදරෙන් ආයුධ දෙන්නේ හරියට තෑගි දෙනවා වගේනේ... මළමිනී උඩින් හරි කමක් නෑ... ජාවාරම සරුවට කෙරෙනවා නම්...!
එක සොල්දාදුවෙක් ආයුධ කීපයකින් සටන් කරන්නද ලැහැස්තිය..?