IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ පාරේ ගිය 10කට මාරයා අතවනයි

(ඉන්දිකා රාමනායක)

ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මෙම පිරිසෙන් පුද්ගලයන් 7 දෙනෙකු යතුරුපැදි කරුවන් බවත්, සෙසු තිදෙනා පදිකයින් බවත් හෙතෙම කියා සිටියේය.

දිනකට අනතුරුවලින් පුද්ගලයන් දස දෙනකු මියයාම කණගාටුවට කරුණක් බවත්, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය , බීමත්ව රිය ධාවනය, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය වීම, මාර්ග නීති උල්ලංඝනය නොකිරීම යන කරුණු අනුව මෙම අනතුරු වැඩි වශයෙන් සිදුවන බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය .

 



අදහස් (1)

මහ පාරේ ගිය 10කට මාරයා අතවනයි

Amithaprema Wednesday, 14 July 2021 08:51 PM

මෙසේ නොවේවා ඉදිරියටවත්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site