IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මහවැලි තාක්ෂණික නිලධාරියා සිහිසුන්ව සිටියදී කැලෑවකින් හමුවෙයි

( සිතුම් චතුරංග)

දින කිහිපයක් අතුරුදන්ව සිටි වැලිඔය මහවැලි අධිකාරියේ සේවය කළ තාක්ෂණික නිලධාරියා වවුනියාව උලුක්කුලම, පලෙයිඔරුව ප‍්‍රදේශයේ කැලෑවක සිහිසුන්ව සිටියදී  හමුවූ බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.


වවුනියාව ඊරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේ පදිංචි නෙවිල් කුමාර ධර්මදාස නැමති මහවැලි අධිකාරියේ තාක්ෂණ නිලධාරියා අතුරුදන්ව ඇති බවට පසුගිය (22)   දා  ඔහුගේ මව්පියන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව  සිදු කළ සෝදිසියකදී  මෙලෙස ඔහු හමු වී තිබේ. 


සිහිසුන්ව සිටි තාක්ෂණික නිලධාරියා වවුනියාව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත්  කර ඇත.


මෙම  නිලධාරියා එම කැළෑ ප‍්‍රදේශයේ සිහිසුන්ව වැටී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය නොවී ඇති බවත් ඔහුට එසේ සිදුවූයේ කවරකු හෝ පහරදීමෙන්ද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න සොයා විමර්ශන සිදුකරන  බවත් පොලීසිය සඳහන් කළේය.



අදහස් (0)

මහවැලි තාක්ෂණික නිලධාරියා සිහිසුන්ව සිටියදී කැලෑවකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28677 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18204 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11139 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 206 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site