IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම පත්වීමත් සමඟ ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.

මහේල ජයවර්ධන මහතා මේ වන විට ක්‍රීඩා සහභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.  



අදහස් (6)

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

Bernard Perera Friday, 24 September 2021 07:37 PM

මහේල ජයවර්ධන කියන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම වැඩ්ඩෙක් තමයි. මහේලට මේක කරන්න බැරි නම් වෙන කාටත් කරන්නත් බෑ. මහේල, සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුළු ලෝකයම ජය ගත්තා.

:       4       2

Nihal Saturday, 25 September 2021 09:13 AM

මේ ගැන විස්තර ජනතාවට වුවමනා නැත.

:       4       4

kamal Saturday, 25 September 2021 11:03 AM

දවස් 30, 60 හෝ 120 කින් ඉල්ලා අස්වේවිද?

:       0       5

[email protected] Saturday, 25 September 2021 12:35 PM

මහේලටත් බැරි වුණොත් ඊළඟට කවුද? හැමදේකටම කලින් ක්‍රිකට් වල විනය හදන්න ඕනේ පාසල් මට්ටමේම ඉඳලා.. එතකොට අනිත් ඒවත් ඉබේම හරියයි.. දැන් ඉන්න අය නම් ක්‍රිකට් ඇරෙන්න අනිත් හැමදේම ගහනවා කියලා තමයි අපිට නම් පේන්නේ. දේශපාලනය ක්‍රිකට් වලින් ඈත් කරන එකත්, බුකීකාරයින් පන්නල දාන එකත් ඉතාමත් වැදගත්.

:       1       5

kalyaniSaturday, 25 September 2021 01:08 PM

මහේලටත් බැරි වුණොත් ඊළඟට කවුද.?

:       2       0

rasika Saturday, 25 September 2021 08:09 PM

දැන් ඉන්න අය ගැන හොයල බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 299 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site