(රංජන් කස්තුරි)
ඉදිරි මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයෝ 16,263,885දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.
ඒ අනුව, ඉකුත් ජනාධිපතිවරණයේදී 2019 සුදුසුකම් ලැබූ ඡන්දදායකයන් සංඛ්‍යාවට වඩා මෙවර 271,789දෙනෙකු වැඩි වී තිබේ.
2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙම වැඩිවීම සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර මම ඔය කිසි කෙනෙකුට ඡන්දෙ දෙන්නේ නැහැ. ඔක්කොම කරන්නේ බොරුව. රට හූරන් කකා අය සුර සැප විඳිනවා අපි හැමදාම පසුතැවිලි වෙවී ඉන්නවා.
වයස 18ට වැඩි නිසානේ සුදුසුකම් ලැබුවා කියන්නේ... ඔය ගොඩෙන් කොපමණ ප්‍රමාණයක් රැකියාවන් කර මුදල් උපයනවාද? උපයන්නේ නැතිනම් දෙමව්පියන්ගේ මුදලින් නම් ජීවත් වෙන්නේ රටක ආණ්ඩු වෙනස් කිරීමේ අයිතියක් ඔවුන්ට තිබෙනවාද?