හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43.44 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මොහොමඩ් ගඩාෆිට අද (11) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.
මහාධිකරණය මගින් මෙම දඬුවම නියම කළ බව නීතිපතිගේ සම්බන්ධීකාර නිලධාරී නිෂාරා ජයරත්න මහත්මිය මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මුදලාලිලා එල්ලලා මරන්න ලැයිස්තුවට අත්සන් කරලත් ඉවරයි කියල මහා හයියෙන් කීවට දැන් ඒවා කිසිම දෙයක් මතක නැතිවෙලා නිසා බයවෙන්න දෙයක් නැහැ ගඩාෆි. ඇතුලේ ඉඳගෙන ජාවාරම ගෙනියන්න අමාරු වෙන එකක් නැහැ.
ගඩාෆිට නං එහෙමයි. සාෆිට ඇමතිකමක් ද ?
ඇතුලට ගියත් මාස 2 කින් එලියේ. ගෝඨා සේරමන්ලා නිදොස් කොට නිදහස් කරනව කිව්වා.