IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


මහින්ද - රනිල් සාකච්ඡා

(නිමල කොඩිතුවක්කු)

පාස්කු  ඉරිදා ප‍්‍රහාරයෙන් පසු  රටේ ආර්ථිකය සහ ජනතාවට සහන  ලබාදීම සම්බන්ධයෙන්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා ප‍්‍රමුඛ රජය සමඟ විපකෂනායක  මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩයම සමඟ පැවැත්වූ  සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ශවය විසින්ම ප‍්‍රකාශ කෙරිණි.

කොළඹ අරලියගහ මන්දිරයේ දී පැයකට අධික කාලයක් පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථකව අවසන් වූ බව විපක්ෂනායක  මහින්ද රාජපක්ෂ මහතා  මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතාත් මාධ්‍ය හමුවේ  ප‍්‍රකාශ කළේය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක්  මත  මෙම සාකච්ඡාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා සමඟ පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, බන්ධුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

ඡායාරූප : ළහිරු හර්ෂණ

 



අදහස් (10)

මහින්ද - රනිල් සාකච්ඡා

Raveendra Monday, 03 June 2019 07:56 AM

රට ගිනිගෙන බව කිවත් මාධ්‍යට .// සිනහා මුසුව අපි ඔක්කොම හමුවිලා..// කතා කරා වල්පල් සහ තේ බිව්වා..// විසිර ගියා පැය ගානක් කාදමලා..//

:       220       616

sumith Monday, 03 June 2019 08:11 AM

කළු කෝපි බිව්වද , සීනි දාලද බිව්වේ නැත්නම් දියවැඩියාවට බොනවා වගේද බිව්වේ

:       0       31

Madhawa Monday, 03 June 2019 08:38 AM

ඔක්කොම බලන්නෙ මේ පාර කොහොමද ගොඩ යන්නෙ කියලා. ඔකොම එකයි

:       0       1

රජින්ද Monday, 03 June 2019 08:45 AM

දැන් සිදුවෙමින් පවතින්නේ දිනෙන් දින වර්ධනය වන සියලු දේශපාලන පක්ෂ හා දේශපාලකයින්ට ඇති ජනතා විරෝධයත් අප්‍රසන්න හැඟීමත් සියලුම දේශපාලකයින් විසින් වංගු ගසා රටේ ජනතාවට අමතක කරවීමයි. මේ සියලුම දේශපාලකයින් බියෙන් සලිත වුණා.. අපේ ජාතිය දේශපාලනයෙන් තොරව එකා වගේ එකම අරමුණකට ගොනු වෙනකොට... ඒ නිසා දේශපාලකයින් ඔවුන්ගේ පක්‍ෂ සියල්ල අමතක කර දමා ඔවුන් එකිනෙකාගේ පිටවල් කසන්නට පටන්ගෙන ඇත. අපේ මිනිස්සු මේ ගැම්ම ඉදිරියටම රැගෙන යා යුතුයි. පක්‍ෂ හෝ පාට වෙනුවට රට සහ ජාතිය ගැන පමණක් සිතිය යුතුය. සියලුදෙනාට ජය...!

:       0       609

රවින් Monday, 03 June 2019 09:07 AM

හා හා ඔක්කොම බයවෙලා වගේ. තවතව අනන්න. එතකොට හොඳට කන්න පුළුවන් වෙයි.

:       0       114

Kumara Monday, 03 June 2019 10:46 AM

අපි නම් අහුවෙයි ඔය බෝල පාස් කෙරිල්ලට.....

:       0       0

lal Monday, 03 June 2019 12:23 PM

ඔක්කොම මෝඩයින් තමයි..

:       0       109

lal Monday, 03 June 2019 01:11 PM

සාර්ථකලු... බුලට් ප්රූෆ් එකද?

:       0       213

ranjith Monday, 03 June 2019 03:19 PM

මේ දෙගොල්ලොම එකම බෝට්ටුවේ අය... මොවුන් දෙගොල්ලොම ප්‍රතික්ෂේප කළ යුතුය. හොරකම්, දුෂණ දෙගොල්ලොම එක විදියට කර එකෙක් වත් ඇල්ලුවේ නැහැ. ඊ ළඟට එන එවුනුත් කරන්නේ මේකම ජනතාව ගොනාට අන්දන එකයි.

:       0       246

jothi Tuesday, 04 June 2019 04:25 AM

රස්තියාදුකාරයන්ගේ දේශපාලනය...

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 284 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1248 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site